Sunday, November 28, 2010

Offline Google Maps

මේ මගෙ පළමුවෙනි සිංහල බ්ලොග් එක.ඉතින් මම කියන්න යන්නෙ "ගූගල් මැප්ස්" ඔෆ්ලයින් විඩියට ජන්ගම දුරකතන වල භාවිත කරන්නෙ කියල.
>>මුලින් ම මෙන්න මෙ වැඩසටහන ඔබගෙ පරිගනකයෙ ස්තාපිත කරනන්න==>gMapMaker-setup.exe
>>ඊළඟට මෙන්න මේ අඩවියට යන්න ==>http://www.mapcacher.com/
  • පළමුව ලංකා සිතියමේ තමන් ට අවශ්ය ප්‍රදෙශය දර්ශනය කරගන්න
  • සිතියමේ ත්මන්ට හරියටම ඔන ප්‍රදේශය කොටු කරගන්න( සමාන්ය විදියට සිතියම  උඩ ක්ලික් කරන්න එවිට සළකුනක් මතිවෙවි එවන් සළකුනු හතරකින් ප්‍රදේශය කොටු කරගන්න.). 
  • " Zoom Level : from __ to __ " කියල තියෙන තැන අවශ්ය විශාලන පරසය ලබ දෙන්න(සාමන්යයෙන් 320*240 තිරයක් තිබෙන දුරකතනයකට 13-16 ප්‍රමාණවත්)
  • "Generate !"කියන බොත්තම ක්ලික් කරන්න.
  • දැන් ඔබගෙ වෙබ් බ්‍රව්සරයෙන් ගොනුවක් එකක් බාගත කරන්නඩ කියල අහවි එම ගොනුව බාගත කරන්න.
  • මුලින් ස්තාපිත කරගත්ත "gMapMaker" කියන වැඩසටහන ක්‍රියත්මක කරන්න.
  • සැකසුම් වල කිසි වෙනසක් නොකර "Go" කියන බොත්තම ඔබන්න.එවිට "Choose One or More Map files" කියල කවුලුවක් මතුවේවි,එතනදි කලින් බගත කර ගත්ත ගොනුව ලබදෙන්න.
  • දැන් සිතියම් පරිගනකයට බගතවීම ඇරඹේ...
>>ඉහත කොටස අවසන් වූ පසු  මෙන්න මෙ ගොනුව බාගත කරගෙන ඔබගෙ ජංගම දුරකතනයෙ ස්තාපිත කරගන්න. navfunpro
           

    >>දැන් ඔබේ දුරකතනයෙ ෆ්ලෑශ් මතකයට මෙන්න මේ ෆොල්ඩරය කොපි කරන්න...මෙකට තරමක් වෙලා ගතවෙනව,තව එකක් පරිගනකයෙඩි මෙම ෆොල්ඩරයෙ ප්‍රමණය මෙගබයිට් 10 ක් විතරනම් දුරකතනයෙදි මෙගබයිට් 50 කවත් හිස් ඉඩක් ඔන වෙනවා...එක නිසා මුල්ම වතවට කරද්දි ඉතාමත්ම කුඩා ප්‍රදෙශයක් තොරගෙන වැටහීමක් ලබගන්න...මට මේ දේ කලින් කියන්න අතපසුවුනා සමවෙන්න.

    >>දැන් ඔබේ දුරකතනයෙ ස්තපිත කරපු වැඩසටහන ක්‍රියත්මක කරන්න.මුලින් ම මතුවෙන කවුලුවෙන් "Options" කියන බොත්තම ඔබා "Work Offline" කියන එක තොරන්න ඊට පසු "ok" කරන්න,මෙලෙස ඔබට මෙමෙ වැඩසටහන නොමිලේ බාවිත කළහැකිය.ඊ මේල් ලිපින ලබාදීම අවශ්ය නොවේ.

    >>ඉන් පසු නැවත "Options " බොත්තම ඔබා "Settings" ---> "Maps Settings",ඊළඟට ලැබෙන මෙනුවේ පහල කොටසෙ  ඇති "Retrieve maps from :" යන්නහි "Flash card only,else empty title" යන්න තොරා ඔබ කොපිකළ ෆොල්ඩරයේ පාත් එක"Path of cache directory on flash card :" වෙත ලබාදී "ok" කරන්න .

    >>සියල්ල සර්තකනම් ඔබට සිතියම් දිස් වෙවි :)

    මම බ්ලොග් ලියන්න ආදුනිකයි...සිංහලත් හරියටම බෑ..ඉතින් මේ සටහනෙ ගොඩක් අපැහැදිලි තැන් ඇති..ඒ ගැන සමාවෙන්න

    1 comment: